විදුහල්පති පණිවිඩය
පරාක්‍රමබාහු ජාතික පාසල

විශ්වයේ දැනුමකින් පරිපෝෂිත,දැනුම ඉක්මවා යන ගෝලීය කුසලතා නිර්මාණය වනැඑ සියල්ල අභිබවා යන මානව සුභවාදී ආකල්පයන්ගෙන් පෝෂිත දැලක් නිර්මාණය කිරීම අපගේ අභිලාශයයි
පාසලට අනන්‍ය වූ සංස්තික උරුමයන් ආරක්ශා කරගනිමින් නවලොවට සරිලන වගකීම,වගවීම ,කැපවීම යන උතුම් ගුණාංගයන් පෙරදැරි කරගත් මානව මානවිකාව මෙන්ම කාර්යමන්ඩල නිර්මාණය කිරීම හා තවදුරටත් ඉදිරියට යෑම අපගේ අපේක්ශාවයි
අධ්‍යාපනික බලගැන්වීම් ව්යාතික මාර්ගයෙන් විසදාගැනීම එදත් අදත් සිදුවන අතර විශය සමගාමී ක්‍රියාදාමයන්ගෙන් උසස් පෞරුෂයක් නිර්මාණය කිරීම අඛන්ඩව සිදුවන ක්‍රියාවලියක් වී හමාරය තාක්ශණික දැනුම උපරිමයෙන් සපුරාගැනීම පරමාර්තයකි
"දිවුණුව කරායන ගමනට අත්වැලක්
වන්නට පාසල් ප්‍රජාවට
තවදුරටත් ආරාධනා.."
විදුහල්පතිනි,
පරාක්‍රමබාහු ජාතික පාසල