• (+94)37224323
  • parakramabahuns@gmail.com
 
previous arrow
next arrow
PlayPause
Slider

පැරකුම් මාතා!

පොල්ගහවෙල නම් මනරම් නිස්කලංක පරිසරය මධ්‍යයේ පිහිටි පරාක්‍රමබාහු මැදි විදුහල, ප්‍රදේශයේ මහත් කීර්තියක් අත්කරගත් අති විශිෂ්ට පාසලකි, ප්‍රදේශයේ තාක්ෂණික පීඨයක් ඇති එකම පාසල මෙයයි, ඉතා විශිෂ්ට ගුරුමඩුල්ලකින් අනූන අප පාසල අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද ඉදිරියෙන් සිටී, ඉතාම දක්ෂ ගුණගරුක ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම සදහා අප පාසල බෙහෙවින් කැප වන්නෙමු

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශ පමණක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

අපගේ දැක්ම

හෙටට අවැසි පිරිපුන් ප්‍රජාවක්

අපගේ මෙහෙවර

දරුවන් හදුනාගෙන මානව හා පාරිසරික අගයන්ට ගරු කරන නව ලෝකය සමග ගමන් කළ හැකි ප්‍රජාවක් තැනීම