ශ්‍රි ජය ශ්‍රි ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ශාස්ත්‍ර කලා විද්‍යා සහ විනයේ
කීර්ති දරා දල්වා ආලෝකෙ
අපගේ හද තුල ඔබ ජීවය කොට
යන්නෙමු යන්නෙමු පෙරටම සැමදා
ශ්‍රි ජය ශ්‍රි ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ආගම ජාතිය ලංකා භූමිය
නංවමු නංවමු පෙරටම සැමදා
සිත් තුළ නංවා ජාත්‍යභිමානය
ඔබ නම ලොව වේවා! ප්රතිරාවය
ශ්‍රි ජය ශ්‍රි ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ශ්‍රි ජය ශ්‍රි ජය මාතා